ASK

7415 POSTS

Exclusive articles:

නාමල් දැන් පරිණතයි.නාමල්ව අපි රැකගන්න ඕනේ – ශාන්ත බණ්ඩාර

නාමල් රාජපක්ෂ මහතා දැන් පරිණත කෙනෙක් ලෙස පක්ෂයේ ඉදිර ගමන ඔහු සමඟ ගෙන යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ජනපතිගේ ආර්ථිකය ගොඩනැගීමේ පනතට රවුෆ් හකීම්ගේ සහය !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනතට සහයෝගය දීමට තමන් තීරණය කර ඇති බව ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

ටෙන්ඩර් නොදා හොර පාරෙන් එන්න හැදූ මන්නාරම සුළං විදුලි බලාගාරය කෝටි ගණනක මුදල් කොල්ලයක්!

මන්නාරම් ප්‍රදේශයේ මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයක් සෑදීම සඳහා රාජ්‍ය ගිවිසුමක් කියා තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව ඇ. ඩොලර් ශත 8.26ක මුදලකට එම ගිවිසුම ලබා දීමට රජය එකඟ වී ඇති බවත් තරගකාරී ක්‍රමවේදයෙන් ගියොත් මීට වඩා අඩු මුදලක් ලබා ගත හැකි බවට සමගි ජන බලවේගය පැවසුවත් ඒ කිසිවක් රජය නොතකා කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

චීනයේ යෝධ පැන්ඩා යළිත් ඇමරිකාවට!

ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය තීරණය කර තිබෙනවා.

(VIDEO):ජනාධිපති රනිල්ට බාධා කරන්න එපා. ආපහු වැටුණොත් ඔළුව උස්සගන්න අවුරුදු 15කට එහා යයි!

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් වුණොත් 2022 ට වඩා වැඩි කඩා වැටීමකට රට ලක්වෙන අතර එසේ කඩා වැටුණහොත් නැවත අපට රට ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට වසර 15කට වැඩ වැඩිකාලයක් ගත වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

Breaking

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි...

නවක සාහිත්‍ය මුහුණු රැසක් සම්මානයෙන් පිදුම් ළබයි! (PHOTOS)

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (27)...
spot_imgspot_img