ASK

7415 POSTS

Exclusive articles:

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව වූ පනත් කෙටුම්පතත් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දෙයි!

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව වූ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට නොගැළපෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මන්ත්‍රී හර්ෂට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්.තර්ජන නවතන්නැයි සජිතුත් ඉල්ලයි!

තමාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ කුහක ක්‍රියාවක් සිදුවෙමින් පවතින බවට එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනා කිරීමඅවස්ථාවක්!

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය විසින් මෙම වසරේදී (2024) ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා තිබේ.

සාමන්‍ය පාරිභෝගිකයින් ගැන වගේම කුඩා කර්මාන්තකරුවන් ගැනත් හිතන්න – විදුලි බිල ගැන කුඩා කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම!

සාමාන්‍ය පාරිභෝගිකයාට විදුලි බිල අඩු වුවත් කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට විදුලි බිල අඩු වෙන බවක් අමාත්‍යවරයා සඳහන් නොකළ බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කරයි.

ගංවතුර ආපදාවන්හි නවතම තත්ත්වය මෙන්න!

පසුගිය පළමුවැනිදා සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා මේ වන විට දිස්ත්‍රක්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113 ක ජනතාව පීඩාවට පත්වුණු අතර පවුල් හැටදහකට වඩා වැඩි සංඛ්‍යාවක් ගංවතුර සහ කන්ඩි කඩා වැටීම නිසා යම් යම් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Breaking

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...
spot_imgspot_img