ASK

7415 POSTS

Exclusive articles:

තව දවස් 125කින් එන ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා වෙන්නේ අපේ තනි අලියා – රවී

තව දින 125කින් එන ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

එජාපය මැතිවරණයට සැරසෙයි : රවී – හරින් සහ ෆිරෝස්ට නව තනතුරු

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (02) පත් කරගනු ලැබීය.

මම කතා කළේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත.වෙන කතා වැඩක් නැහැ.මගේ යෝජනාවට හාද බෑද කියන්න – රංගේ බණ්ඩාර

පසුගිය සතියේ තමන් කළ ප්‍රකාශය සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ, අද (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

තායිවාන බෙදුම්වාදීන් මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව සූදානමින්!

තායිවානයේ ස්වාධීනත්වය" කිසිවිටෙකත් සිදු නොවන බව සහතික කරමින් එය මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව (PLA) දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව චීනය ප්‍රකාශ කරනවා.

විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 14 වැනිදා දක්වා කොළඹ දිසා අධිකරණය අද (03) තවදුරටත් දීර්ඝ කළේය.

Breaking

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...
spot_imgspot_img