ASK

7405 POSTS

Exclusive articles:

‘සුවවිරු කාඩ්පත්’ යළි සක්‍රීය කිරීමට අවධානය!

රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, අපහසුතා මගහරවා ගැනීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හමු වී සාකච්ජාවක් පවත්වා තිබේ.

ඖෂධ ගෙන්වීමේදී වංචා වළක්වන්න ක්‍රමයක් අපි හැදුවා.අත්‍යවශ්‍ය ඖෂධ 50ක මිලත් තව අඩුකරනවා – වි.වෛ. ආනන්ද විජේවික්‍රම

ඖෂධ ගෙන්වීමේදී සිදුවන වංචා වැලැක්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියෙන් නව ආරක්‍ෂිත වැඩපිලිවෙලක් හදුන්වා දී තිබෙන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

මුලින් එන්නේ ජනාධිපතිවරණය.ඒකේ දෙකක් නෑ – රත්නප්‍රිය

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

අධික වර්ෂාවෙන් පවුල් 9419ක් ආපදාවට! සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් විවෘතයි

පෙර මෝසම් තත්ත්වය සක්‍රීය වීම නිසා පසුගිය 15 වැනිදා සිට අද (21) උදෑසන කාලය දක්වා ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 9419ක පුද්ගලයින් 35357ක් ආපදාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

(VIDEO):නීතිය අනුව ජනාධිපතිවරණය ඉස්සර වුණත් ඊට කලින් පාර්ලිමේන්තු ජන්දේ එනවා නම් හොඳයි – අතනොහරින පොහොට්ටුවේ අපේක්ෂාව

නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින වකවානු නිශ්චිතව පවතින අතර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන නමුත් එම තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

Breaking

යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව...

FCIDය චිචීගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26)...
spot_imgspot_img