CN

1512 POSTS

Exclusive articles:

යුක්‍රේනයේ සිතුවමක්

හිස සුන්ගොඩනැගිලි පාමුළහිස ගිනිගත් මිනිසුන් අඳුරු මූසලඅහස් ගැබපියඹා එනසංක්‍රමණික මිසයිල කිලෝමීටර් ගණන්පෝළිම් ගැසුණුයුධ ටැංකි රකුසන්හිසට සෙවණක් සොයාපලා යන මිනිසුන් මිදුණු හිම මත පවාමල්කම් කරනලේ…….. මිනිස් ලේ කපිල කුමාර කාලිංග22/03/07 https://londonkavi.com/යුක්රේනයේ-සිතුවමක්/

දුම්රිය තවත් බර වෙන වැඩ කාගේ උවමනාවටද?

නිමල් සිරිපාල සමයේ ඉන්දියාවෙන් මිලදී ගත් දුම්රිය මැදිරි තවමත් ලංකාවට එමින් තිබෙයි.ඒවා තාක්ෂණික දෝෂ සහිත සහ භාවිතයට යෙදවීම අපහසු බව වත්මන් අමාත්‍ය දිළුම් අමුණුගමගේ...

අවරදිග ආවර්ජනා: රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර...

ලන්ඩන් කවි 2022 අප්‍රේල් කලාපය

දහසක් කම්කටොලු හිරිහැර කරන කොටහැම මොහොතකම හැම පැයකම කලක සිටසැඟවී තිබෙයි ඇසිපිය යට කඳුළු කැටදැන්නම් අනේ අයියෝ මොන කවිද මට විල්සන් හෑගොඩ – වර්ෂ 1945...

බොරදියේ මාළු බෑම

ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් හැටියට ප්‍රචලිතය. එබඳු රාජ්‍යයන්හි ජනතාව නිරන්තරයෙන්ම සහන අපේක්ෂා කරති. රජයෙන් නොමිලේ දෙන දෙයින් ජීවත්වීමට සමහරු හුරු වී සිටිති. ජගත් මූල්‍යායතන...

Breaking

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...
spot_imgspot_img