Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Radhika
3230 POSTS
Exclusive articles:
ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
SPORT
Radhika
-
June 30, 2022
ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුවය
නවසීලන්තය හෝදා දැමූ නවසීලන්ත ක්‍රීඩකයො
විදෙස්
Radhika
-
June 28, 2022
එංගලන්තය ලෝක ක්‍රිකට් සූරතාවය දිනා ගනිද්දී ඒ සඳහා උපරිම දායකත්වය ලබා දුන්නේ බෙන් ස්ටෝක් ය.ඔහු අප්‍රතිහත ධෛර්යෙන් එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ආකාරය ප්‍රශස්තය.මීට පෙර අවස්ථාවක 20/20 ලෝක කුසලානය දිනා ගැනීමට තිබුණු අවස්ථාවක් තමන් විසින් යැවූ අවසන් පන්දු ඕවරයේදී සුනු - විසුණු කර දැමූ බෙන් ස්ටොක් එක්දින ලෝක කුසලානය එංගන්තයට දිනා දෙන්නට කණ්ඩායමේ වැඩිම දායකත්වය දැරූ ක්‍රීඩකයා විය.
චමරිගෙන් එහාට හිතන්න පුළුවන් ඉඩක්
SPORT
Radhika
-
June 28, 2022
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය හමාර වුණේ ඉන්දියාවට 2- 2 ක් ලෙස ජයග්‍රහණය හිමිවෙමින්.ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ලැබූ එකම ජයට මඟ කීව චමරි අත්පත්තු එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 48 දි නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා පකිස්තාන් ගැටුම් ජූලි 4 දා ලාහෝර් හී දී ඇවිලේ
SPORT
Radhika
-
June 27, 2022
ඉකුත් වසරේත් ශ්‍රී ලංකාවේ සවාටි කික් බොක්සිං ක්‍රීඩාවට වැඩි අවධානයක් හිමි වුණේ ශ්‍රී ලංකා - පකිස්තාන් ජාත්‍යන්තර සවාටි කික් බොක්සිං තරගාවලිය නිසයි
රගර් තැබූ අලුත් ට්‍රයි එක
SPORT
Radhika
-
June 27, 2022
නිර්භිතත්වය,දුෂ්කර බව අනන්‍යතාවය වූ වික්‍රමාන්විත අමුතු ක්‍රීඩා රටාවන් හඳුන්වන්නේ ADVENTURE GAME හෝ ADVENTURE SPORTS හැටියට ය
1
...
642
643
644
...
646
Page 643 of 646
Breaking
ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….
Rashika Sandamali
-
February 4, 2026
මෙවර ග්‍රැමී වේදිකාවේ වසරේ ගීතයට හිමි සම්මානය Billie Eilish ගේ “WILDFLOWER” ට! Bad Bunny ටත් හොඳම ඇල්බමයට හිමි සම්මානය!
විශේෂාංග
February 4, 2026
0
සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ):Billie Eilish ගේ “WILDFLOWER”...
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!
පුවත්
February 4, 2026
0
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...
Trump ගේ මීළඟ වෑයම..
විදෙස්
February 4, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...
‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි
විදෙස්
February 4, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...