RN

11695 POSTS

Exclusive articles:

ජනපතිගේ වැය ශීර්ෂය කපා ඉවත් කරමු. අගවිනිසුරු වැඩබලන ජනපති කරමු – කථානායකට යෝජනාවක්

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරිය යුතු බවත් එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

සජිත් වැස්සේ තෙමීම සහ හඳුන් බිම තියාගෙන කෑම ….

අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.

බංකොලොත් රටක ජීවිතය : ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී !

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ත්‍රිපෝෂ බෙදාහැරීම නැවතී ඇති බව වාර්තා වේ.

ශානක්කියන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට යෑම වළක්වමින් උසාවි නියෝගයක් !

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වීම වළක්වාලමින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

විශ්වාසභංගය ලබන සතියේ භාරදෙනවා – සජබ

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

Breaking

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...
spot_imgspot_img