බංකොලොත් රටක ජීවිතය : ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී !

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ත්‍රිපෝෂ බෙදාහැරීම නැවතී ඇති බව වාර්තා වේ.

ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණ ඌණතාවලට පිළියමක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ත්‍රිපෝෂ ලබාදෙනු ලැබිණි.

එහෙත් මේ වනවිට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය නතර වී ඇති බව සඳහන්.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ අමුද්‍රව්‍ය නොමැති වීම නිසා දැනට මාස තුනක සිට ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු නතර වී ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...