Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11689 POSTS
Exclusive articles:
මහින්ද ඉවත් නොවෙනවා නම් අපට විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා – ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන්ව ඉවත් කිරීමට සිදුවන අතර ලබන සතියේ සිටම ඒ සඳහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන වීරසුමන වීරසිංහ මහතා පවසයි.
රාජපක්ෂලා එක්ක සක්විති රජකමවත් එපා – සජිත් ඇඹිලිපිටිය දැවැන්ත විරෝධතාවේදී කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
රට පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීමට සමත් එකම බලවේගය සමගි ජනබලවේගය බවත්, තමන්ට සක්විති රජකම දෙන බව කීවත් හොර කල්ලි සමග හෝ රාජපක්ෂලා සමග අන්තර්කාලීන ආණ්ඩුවක්වත් හදන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( International Monetary Fund) කුමක් සිදු කරයිද …?
Sponsored Article
RN
-
April 24, 2022
අප පුරා දශක ගණනාවක් පුරා සිදු කළ වැරදි ආර්ථික ක්‍රියාවලියක නීරස ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳිමින් ඇත.
තේ අපනයනයත් පල්ලම් බහී. මාර්තු මාසයේ කිලෝ මිලියන 2.64ක අඩුවක්
පුවත්
RN
-
April 23, 2022
2022 වසරේ මාර්තු මාසයේදී මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23.17ක් වූ අතර එය 2021 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.64කින් පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් පවසයි.
SSP කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට …
පුවත්
RN
-
April 23, 2022
අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතැබීමට නියෝග කර, එක් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
2,111
2,112
2,113
...
2,338
Page 2,112 of 2,338
Breaking
ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!
ASK
-
December 20, 2025
25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!
පුවත්
December 20, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...
බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි
විදෙස්
December 20, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...
දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!
පුවත්
December 20, 2025
0
කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...
පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...