Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11660 POSTS
Exclusive articles:
බදුල්ලේ පොහොට්ටු නගරාධිපති තනතුරින් ඉවතට !
පුවත්
RN
-
December 31, 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල මහ නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත අමරසිරි මහතාව එම තනතුරෙන් ඉවත් කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනෙක් !
පුවත්
RN
-
December 31, 2021
මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ජනතාව අපිව ඉල්ලන්නේ ජවිපෙ අතීතය නිසා. ජාජබ කියන්නේ අතරමැදි මධ්‍යස්ථානයක් – අනුර (VIDEO)
පුවත්
RN
-
December 31, 2021
ජනතා විමුක්ති පෙරමුණේ අතීතය සැඟවීම සඳහා ජාතික ජන බලවේගය නමැති පොරෝණාව ඇටවූ බවට ඇතැමුන් නඟන චෝදනාව අසත්‍ය බවත් ජනතාව තමන්ව ඉල්ලා සිටින්නේ ජවිපෙ අතීතය නිසාම බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මිල වැඩි වුණත් කිරිපිටි හිඟය තවදුරටත් තියේවි – ආනයනකරුවන්
පුවත්
RN
-
December 31, 2021
කිරිපිටි මිල වැඩි කළත් වෙළඳපොලේ කිරිපිටි හිඟය තවදුරටත් යම් මට්ටමකින් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
පොහොට්ටුව දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල සභාවේ ගුටි කෙළියක් ! (VIDEO)
පුවත්
RN
-
December 31, 2021
ඊයේ (30) පැවති වාරියපොල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන් අතර කළහකාරී තත්වයක් උද්ගත වී තිබේ.
1
...
2,313
2,314
2,315
...
2,332
Page 2,314 of 2,332
Breaking
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය
RN
-
December 16, 2025
හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය
කටකතා
December 16, 2025
0
පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...
මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !
දේශපාලන පුවත්
December 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
ව්‍යාපාරික
December 15, 2025
0
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...
José Antonio චිලී ජනාධිපති ධුරයට!
විදෙස්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...