Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
සිකුරාදා නිවාඩුවට අදාල චක්‍රලේඛය නිකුත් වෙයි
පුවත්
UN
-
June 16, 2022
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දිනයේදී නිවාඩු ලබාදීමට ගෙනඇති තීරණයට අදාල චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්...
එන්ජින් ඔයිල් නෑ – දුම්රිය ධාවනයත් අත්හිටුවන්න වෙයිද ?
පුවත්
UN
-
June 16, 2022
තම දෙපාර්තමේන්තුව සතු එන්ජින් ඔයිල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකකට පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එන්ජින් ඔයිල් ආනයනය කිරීමට නොහැකි වුවහොත්...
ඩෙංගු අධි අවදානම් කලාප 74 ක් !
පුවත්
UN
-
June 16, 2022
ඩෙංගු අවදානම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලද අවදානම ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන...
ලිට්‍රෝ සමාගමේ ගෑස් කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට
පුවත්
UN
-
June 16, 2022
ලිට්‍රෝ ලංකා සමාගම ගෑස් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමකට ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙම කොන්ත්‍රාත්තුව සඳහා තායිලන්ත සමාගමක් ඇමරිකානු ඩොලර් 112 බැගින් මිල ඉදිරිපත් කර තිබූ අතර...
තෙල් ගන්න පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මිය යයි
පුවත්
UN
-
June 16, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලකිනි. මියගොස් තිබෙන්නේ 55 හැවිරිදි...
1
...
158
159
160
...
343
Page 159 of 343
Breaking
පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ
RN
-
November 15, 2025
ජපානයට යාමෙන් වළකින ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් දෙනවිට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බව ජපානයේ අගමැතිනිය කියයි
විදෙස්
November 15, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ විදේශ...
Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..
ව්‍යාපාරික
November 15, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...
මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…
විදෙස්
November 15, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….
සංවර්ධන පුවත්
November 15, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...