පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
සල්ලිත් නෑ සනීපත් නෑ, ට්රිලියනයකවත් රුපියල් අච්චු ගහන්න වෙනවා – අගමැති
පුවත්
UN
-
May 25, 2022
ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. මේ නිසා අවම වශයෙන් රුපියල් ට්රිලියනයකවත් මුදල් අච්චු ගැසීමට සිදුවන බවත් ඒ හැර කිසිදු විකල්පයක් නොමැති බවත් ඔහු රොයිටර් පුවත් සේවය සමග පවසා තිබෙනවා.
ශ්රීලනිප මන්ත්රීවරු ඇමති ධුර ගත්තෙ අපේ අනුමැතියකින් තොරව – හිටපු ජනාධිපති කියයි
පුවත්
UN
-
May 24, 2022
රට වෙනුවෙන්, විපක්ෂයේ සිටිමින් වත්මන් ආණ්ඩුවට සහාය ලබාදෙන බව ප්රකාශ කර තිබියදී මන්ත්රීවරුන් බිලි බා ගනිමින් ඇමති ධුර ලබාදීමට කටයුතු කර ඇති බව ශ්රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිස්න මහතා පවසනවා. එසේ ඇමති ධුර ලබා ගැනීම සඳහා පක්ෂයේ හෝ පක්ෂ මධ්යම කාරක සභාවේ හෝ අනුමැතිය ලබා දී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරන්නේ.
ලෝක සෞඛ්ය සංවිධානයෙන් ඩොලර් මිලියන 02 ක පරිත්යාගයක්
පුවත්
UN
-
May 24, 2022
ශ්රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 02 ක් වටිනා ඖෂධ හා සෞඛ්ය උපකරණ පරිත්යාග කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය එකඟතාවය පළකර තිබෙනවා. ලෝක සෞඛ්ය සංවිධානයේ ආධාර වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස මෙම සෞඛ්ය උපකරණ තොගය ලබාදීමට නියමිත අතර ඉදිරියේදී තවත් පරිත්යාග ලැබීමට නියමිතය.
ආහාර උද්ධමනය 45% කින් ඉහළට
පුවත්
UN
-
May 24, 2022
ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්රේල් මාසයේදී 45.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්රේල් මාසයේදී 23.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්ධන ලබාගත හැකි සීමා ඉහළ දමයි
පුවත්
UN
-
May 24, 2022
පොදු ප්රවාහන සේවා, අත්යවශ්ය සේවා හැර සෙසු වාහන සඳහා පනවා තිබූ ඉන්ධන සීමා ඉහළ දමා තිබෙනවා. අද අළුයම සිට ඉන්ධන මිල ඉහළ දැමීම සළකා බලා මෙම සීමා වැඩි කිරීමට තීරණය කර තිබේ.
1
...
180
181
182
...
343
Page 181 of 343
Breaking
නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!
Rashika Sandamali
-
October 28, 2026
ජනාධිපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්
කටකතා
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...
වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය
පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්”...
දූලා නික්ම ගියපසුත් ….
සයිබර් පවුර
October 28, 2026
0
සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...
කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය
දේශපාලන පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්රමරත්න මහතාට එල්ල වී...