පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
නීතිවිරෝධී ලෙස රටින් පනින්න ගිය තවත් පිරිසක් අල්ලයි
පුවත්
UN
-
May 24, 2022
සල්ලි සාම්පල්තිව් ප්රදේශයේ සහ ත්රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මේ කන්නය වැරදුනොත් රටම හාමතේ – කෘෂිකර්ම ඇමති වැඩ අරඹමින් කියයි
පුවත්
UN
-
May 24, 2022
පසුගිය මහ කන්නය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බවත්, මෙම කන්නයේද ඇතැම් ගොවීන් වී වගාව අතහැර තිබෙන බවත් පෙන්වා දෙන අමරවීර මහතා පවසන්නේ මෙම කන්නයේ වගා කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී සාගතයකට මුහුණදීමට සිදුවන බවයි.
සති දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩිවෙන ලකුණු !
පුවත්
UN
-
May 24, 2022
විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසන්නේ සති දෙකෙන් දෙකට හෝ මසකට වරක් හෝ මිල සූත්රයට අනුව මිල ගැලපුම් සිදු කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව සති දෙකකට වරක් හෝ අවම වශයෙන් මසකට වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇත.
ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවයි – පළමු නැව බ්රහස්පතින්දා කොළඹ වරායට !
පුවත්
UN
-
May 23, 2022
ගෑස් නෞකා දෙකකට අද පස්වරුවේ මුදල් ගෙවා අවසන් කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හෙරත් මහතා පවසනවා. ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති අතර එම නෞකා දෙක ගෑස් මෙට්රික් ටොන් 7500 කින් සමන්විත වේ.
ජනමාධ්ය අමාත්යංශය හරහා යුග මෙහෙවරක් ඉටු කිරීමට බන්දුල සූදානම් වෙයි
පුවත්
UN
-
May 23, 2022
රාජ්ය හා පෞද්ගලික මාධ්ය ආයතන හා මාධ්යවේදීන් හා සමග එක්ව රටේ ජනතාව වෙනුවන් යුග මෙහෙවරක් ඉටු කිරීමට සූදානම් බවයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කළේ.
1
...
181
182
183
...
343
Page 182 of 343
Breaking
ජනාධිපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්
RN
-
October 28, 2026
වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය
පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්”...
දූලා නික්ම ගියපසුත් ….
සයිබර් පවුර
October 28, 2026
0
සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...
කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය
දේශපාලන පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්රමරත්න මහතාට එල්ල වී...
ලොව විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!
විශේෂාංග
October 27, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්රීඩකයකුට හිමි...