පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
දැන්වත් රන්ජන් නිදහස් කරන්න – විපක්ෂ නායකයා යළිත් ඉල්ලයි (Video)
පුවත්
UN
-
May 22, 2022
රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
භූමිතෙල් අවභාවිතා කළොත් සැපයීම සීමා කරනවා – බලශක්ති ඇමති අනතුරු අඟවයි
පුවත්
UN
-
May 22, 2022
ඉතා බරපතල ලෙස භූමිතෙල් අවභාවිතා වන බව පෙන්වා දෙන අමාත්යවරයා පවසන්නේ මේ නිසා භූමිතෙල් අත්යවශ්ය වන පාර්ශ්ව සඳහා ප්රමාණවත් පරිදි භූමිතෙල් නොලැබෙන බවයි.
21 වැනි සංශෝධනය හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීම ජනපති අණින් නවතී !
පුවත්
UN
-
May 22, 2022
පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්රකාශ කර තිබෙන්නේ 21 වැනි සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි. ඊට පෙර එය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු බවත්, නීති කෙටමුපත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෝටි 200 ක තමිල්නාඩු ආධාර තොගය කොළඹ වරායට – සහල්, කිරිපිටි, ඖෂධ, වෛද්ය උපකරණ තොගයක්
පුවත්
UN
-
May 22, 2022
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්ත රජය විසින් පරිත්යාග කළ ද්රව්යමය ආධාර තොගය අද කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම ආධාර තොගය ශ්රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.
ඉන්ධන බවුසර්වලට ආරක්ෂාව දෙන්නැයි ඉල්ලා පොලිස්පතිට ලිපියක් !
පුවත්
UN
-
May 22, 2022
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතවෙන් ඉන්ධන ප්රවාහනය අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ප්රවාහනයෙන් ඉවත්වීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
1
...
183
184
185
...
343
Page 184 of 343
Breaking
දූලා නික්ම ගියපසුත් ….
RN
-
October 28, 2026
කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය
දේශපාලන පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්රමරත්න මහතාට එල්ල වී...
ලොව විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!
විශේෂාංග
October 27, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්රීඩකයකුට හිමි...
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!
පුවත්
October 27, 2026
0
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී...
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...