පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
හයවැනි වරටත් අගමැති වූ රනිල්ට ඇමරිකාවේ පූර්ණ සහාය !
පුවත්
UN
-
May 12, 2022
යළිත් වරක් මෙරට අගමැති තනතුරට පත් වූ එජාප නායක රනිල් වික්රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා. නව අගමැතිවරයාට සුබපැතුම් පිරිනමමින් තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයාට අප්රසාදය පළකිරීමේ යෝජනාව 17 වැනිදා විවාදයට – පක්ෂ නායකයන් තීරණය කරයි
පුවත්
UN
-
May 12, 2022
පාර්ලිමේන්තු රැස්වීම් යළි ආරම්භ වන ලබන 17 වැනිදා, ජනාධිපතිවරයාට අප්රසායද පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
මම ස්වාධීන වෙන්නෙ සජිත් අගමැතිකම බාරගත්තෙ නැත්තං තමයි – හරීන්
පුවත්
UN
-
May 12, 2022
අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක් නොමැතිව රට තවදුරටත් ගමන් කළහොත් ඉතා අවාසනාවන්ත තත්වයක් ඇතිවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසනවා. එමනිසා විපක්ෂයේ ප්රධානතම පක්ෂය වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අග්රාමාත්ය ධුරය බාරගෙන ආණ්ඩුව පිහිටුවිය යුතු බව මන්ත්රීවරයා අවධාරණය කරනවා.
ශ්රී ලාංකිකයන් පැමිණෙතැයි ඉන්දියාව සිය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි
පුවත්
UN
-
May 12, 2022
මේ වනවිට දේශපාලන හා ආර්ථික අර්බුදවලින් දැඩිලෙස බැටකමින් සිටින ශ්රී ලාංකිකයන් නීතිවිරෝධී බෝට්ටු භාවිතා කර ඉන්දියාවට යාමට ඉඩ ඇති බවට එරට ආරක්ෂක අංශ සැක කරනවා. මේ හේතුවෙන් දකුණු ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
ශ්රී ලංකාවට යන්න එපා – සිංගප්පූරු අගමැති සිය ජනතාවට කියයි
පුවත්
UN
-
May 12, 2022
අත්යවශ්යම කටයුත්තකට හැර ශ්රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරු අගමැතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සංචාරක උපදේශනයකදී අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
1
...
193
194
195
...
343
Page 194 of 343
Breaking
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!
Rashika Sandamali
-
October 27, 2026
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයින් සඳහා නීති දැඩි කරයි!
ක්රීඩා
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්රී ලංකා ක්රිකට්...
අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)
ඡායාරූප සටහන
October 27, 2026
0
කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...
දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්රායලයේ පැවැත්වෙන...