Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
අර්බුද මැද ඩොලරය තවත් ගණං උස්සයි – අද රුපියල් 380 යි
පුවත්
UN
-
May 12, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. වාණිජ්‍ය බැංකු කිහිපයක අද ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 380 ක් ලෙසයි.
දණහිසෙන් පහළට කතාවක් නෑ, අපි පුහුණුවෙලා තියෙන්නෙ හරියට ඉලක්කයටම වෙඩි තියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පුවත්
UN
-
May 12, 2022
මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ දණහිසෙන් පහළට පමණක් වෙඩි තැබිය යුතු බවට කිසිදු නීතියක් නොමැති බවයි. එය සමාජය තුළ නිර්මාණය වූ මතයක් බවත්, ඊට කිසිදු පදනමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
ජනතාව ට්‍රින්කෝ නේවි කෑම්ප් එකත් වට කරයි !
පුවත්
UN
-
May 10, 2022
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල මේ වනවිට සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් රැඳී සිටින බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මෙම කඳවුර තුළ සිටින බවට ලද තොරතුරක් මත ජනතාව මෙසේ රැස්ව සිටී.
වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතුරුදන් – ඊයේ පහරදීමට යොදා ගත්තාද ?
පුවත්
UN
-
May 10, 2022
වටරැක බන්ධනාගාරයේ රඳවා සිටින බන්ධනාගාර රැඳවියන් 58 දෙනෙකු අතුරුදන් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා.
කොළඹ කොටස් වෙළඳපොල වසා දමයි
පුවත්
UN
-
May 10, 2022
කොළඹ කොටස් වෙළඳපොල අද දිනය තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
1
...
194
195
196
...
343
Page 195 of 343
Breaking
අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!
Radhika
-
November 18, 2025
තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!
පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...
මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….
විශේෂාංග
November 18, 2025
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...
‘AI මෙවලම් පවසන සෑම දෙයක්ම අන්ධ ලෙස විශ්වාස නොකරන්න’ – සුන්දර් පිචායි
විදෙස්
November 18, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෘත්‍රිම බුද්ධි...