පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
නියෝජ්ය කතානායක තෝරා ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි
පුවත්
UN
-
May 5, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. රහස් ඡන්දයකින් අදාල තනතුර සඳහා සුදුසු මන්ත්රීවරයෙකු තෝරා ගැනීම සිදු වේ.
ජනාධිපති ඉවත් කරන එක ලේසි නෑ, විස්වාසභංග යෝජනාවකින් කොහොමත් බෑ – ප්රතිභා
පුවත්
UN
-
May 4, 2022
විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව නීතිඥ, ආචාර්ය ප්රතිභා මහානාමහේවා මහතා පවසනවා. ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ කනස්සල්ල
පුවත්
UN
-
May 4, 2022
පාර්ලිමේන්තු සංකීර්ණය අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය කනස්සල්ල පළකර තිබෙනවා.
අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !
පුවත්
UN
-
May 4, 2022
කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.
අගමැති ඉල්ලා අස්වෙන්නෙත් නෑ විශේෂ ප්රකාශත් නෑ – දිනේෂ්
පුවත්
UN
-
May 4, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
1
...
208
209
210
...
343
Page 209 of 343
Breaking
‘ඕර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය
RN
-
October 27, 2026
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...
හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි
ව්යාපාරික
October 27, 2026
0
ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...
මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්ය ආයතන අධිකරණයට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්රාමාත්ය...
ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...