පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරී – දින 90 ක් තුළ මහ මැතිවරණයක් !
විදෙස්
UN
-
April 3, 2022
පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ලබාදුන් උපදෙස් මත එරට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කර තිබේ.
ඔස්ට්රේලියාව හත්වැනි වරටත් කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ජය ගනී
ක්රීඩා
UN
-
April 3, 2022
කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය හත්වැනි වරටත් ජයගහණය කිරීමට ඔස්ට්රේලියානු ක්රීඩිකාවෝ අද සමත් වූහ. ඒ, 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71 කින් පරාජයට පත් කරමිනි.
සමාජ මාධ්ය අවහිර කිරීම වහාම ඉවත්කර ගන්න – මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි
පුවත්
UN
-
April 3, 2022
සමාජ ජාලා මාධ්ය සඳහා පනවා ඇති අවහිරතා වහාම ඉවත් කර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිසම සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.
ඩීසල් නිකුත් කිරීම ඇරඹෙයි ! විදුලි උත්පාදනයට මෙට්රික් ටොන් 3500 ක් !
පුවත්
UN
-
April 3, 2022
ඩීසල් නිකුත් කිරීම යළිත් ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ප්රමාණවත් පරිදි ඩීසල් තොග නිකුත් කරන බවයි සංස්ථාව පවසන්නේ.
හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවූයේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටයි – රජයෙන් නිවේදනයක් !
පුවත්
UN
-
April 3, 2022
හදිසි නීතිය පැනවීමට හා රටපුරා ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට පියවර ගත්තේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
1
...
221
222
223
...
343
Page 222 of 343
Breaking
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
ASK
-
October 26, 2026
හරිතට දහයයි….
විශේෂාංග
October 26, 2026
0
විශ්වවිද්යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...
ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්රජාතන්ත්රවාදය,...
2026 F1 United States Grand Prix ජය කිමී ඇන්ටනෙලිට – ලෝක ශූරතාවට තවත් එක් පියවරක් පමණයි! ලැන්ඩෝ නොරිස් ශූරතා සටනෙන් ඉවතට!
ක්රීඩා
October 26, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): 2026 ෆෝමියුලා වන් (Formula 1)...
බෙංගාල බොක්කේ සුළි කුණාටුවෙන් ශ්රී ලංකාවට වක්ර බලපෑම් – ප්රදේශ රැසකට තද වැසි සහ ගංවතුර අවදානම්!
පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : බෙංගාල බොක්කේ වර්ධනය...