පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවෙ සරළ බහුතරයටත් තට්ටු වෙනවා – චම්පික
පුවත්
UN
-
March 27, 2022
තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්රී ආසන 03 ක් පමණක් බව මන්ත්රීවරයා පෙන්වා දෙනවා.
ලෝකය ඉදිරියේ අපි යාචක රටක් වෙලා, ඩොලර් හිගාකන්න මොකටද පාලකයෙක් ? – අනුර දිසානායක
පුවත්
UN
-
March 27, 2022
රටට සෞභාග්යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා පවසනවා. එදිනෙදා අවශ්යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්රී ලංකාව පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.
IMF වාර්තාව ගැන විවාදය මීලඟ පාර්ලිමේන්තු සතියේදී
පුවත්
UN
-
March 27, 2022
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ජාත්යන්තර මුල්ය අරමුදල ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මීලඟ පාර්ලිමේන්තු සතියේදී එම විවාදය පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු අමාත්යවරයා පවසන්නේ.
රුසියාව හත්වැනි ජෙනරාල්වරයාත් අහිමි කර ගනී – පුටින් කොටි වලිගය අල්ලා ගත්තාද ?
විදෙස්
UN
-
March 27, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කර මේ වනවිට මාසයකට අධික කාලයක් ගත වී තිබෙනවා. කෙසේ නමුත් තවමත් සටන් අවසන් වන කාලවකවානුවක් පිළිබඳව ප්රකාශ කළ නොහැකි වී තිබේ.
අදත් ගෑස් නැවක් ගොඩබායි ! හිගයකින් තොරව ගෑස් සපයන්න සූදානම් – ලිට්රෝ සමාගම
පුවත්
UN
-
March 27, 2022
ඕමාන රජයේ ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. මෙම ගෑස් තොගය මෙට්රික් ටොන් 3500 කින් සමන්විත වේ.
1
...
236
237
238
...
343
Page 237 of 343
Breaking
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
Radhika
-
October 25, 2026
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...