පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා විල් ස්මිත්ගෙන් නිවේදකයාට කනේ පාරක් !
Uncategorized
UN
-
March 28, 2022
සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කරන ක්රිස් රොක් වේදිකාව මැදදී සම්මාන උළෙලේ හොඳම නළුවාගේ ප්රහාරයකට ලක්ව තිබෙනවා. ඊට හේතු වූයේ විල් ස්මිත් හා ඔහුගේ බිරිඳ ඈඳා ගනිමින් ක්රිස් රොක් සිදුකළ ඇස් රතුවෙන විහිළුවක් හේතුවෙනි.
දුම්රිය ගාස්තු වැඩිකරන්න එපා නං අතිකාල කපන්න වෙනවා – ඇමති ! අතිකාල කැපුවොත් බලාගෙනයි – වෘත්තීය සමිති
පුවත්
UN
-
March 28, 2022
ප්රවාහන අමාත්ය දිළුම් අමුණුගම මහතා ඊයේ ප්රකාශ කළේ ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන්නේ නම් දුමිරිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සිදුවන බවයි.
පාරට බහින්න හරි ජීවිතේ ඉතුරු උනේ අපි දීපු වැක්සින් නිසා – මහින්දානන්ද
පුවත්
UN
-
March 27, 2022
වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මීඩියාවලින් පෝලිම් පෙන්නන නිසා තමයි ජනතාව පීඩනයට පත්වෙන්නෙ – කෙහෙළිය
පුවත්
UN
-
March 27, 2022
දිනපතා පෝලිම්වල රස්තියාදුවෙමින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවගේ එම පීඩනය තවදුරටත් වැඩි කරන්නේ ජනමාධ්ය ආයතන බවද සෞඛ්ය අමාත්යවරයා ප්රකාශ කරයි.
ලංවිම කොන්ත්රාත්කරුවන්ට ගෙවීම් අත්හිටුවයි – අලුත්වැඩියා කටයුතු ඇණහිටින ලකුණු !
පුවත්
UN
-
March 27, 2022
ලංකා විදුලිබල මණ්ඩලයේ ව්යාපෘති කටයුතුවල නිරත කොන්ත්රාත් සමාගම් වෙත සිදු කරන ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය මේ වනවිට දැවැන්ත මුල්ය අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ නිසා කොන්ත්රාත්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇත.
1
...
235
236
237
...
343
Page 236 of 343
Breaking
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
Radhika
-
October 25, 2026
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...