පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
CSK නායකත්වයෙන් දෝනි ඉල්ලා අස්වෙයි – නව නායකයා ජඩේජා
ක්රීඩා
UN
-
March 24, 2022
ඉන්දියානු ප්රීමියර් ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට මහේන්ද්ර සිං දෝනි තීරණය කර තිබෙනවා. ඔහු අද සිය තීරණය ප්රකාශයට පත්කර තිබේ.
නේටෝව යුක්රේනයට මැදිහත් උනොත් ලෝක යුද්ධයක් ! අපිත් සූදානම් – රුසියාව අනතුරු අඟවයි
විදෙස්
UN
-
March 24, 2022
යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවනවා.
රැස්වීම්වලට ආවට ඡන්ද වැටෙන්නෙ නෑ – ජාජබ රැළිය ගැන සජබ තක්සේරුව
පුවත්
UN
-
March 24, 2022
මේ වනවිට රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට ආණ්ඩුව එපා වී ඇති නිසා පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, රැස්වීම් සඳහා සහභාගි වන බව සමගි ජන බලවේගය පවසනවා. කෙසේ නමුත් ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද එම පක්ෂය අවධාරණය කරනවා.
මම ෂෙඩ්වලටත් ගිහින් බැලුවා, ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙ විරෝධයක් නෑ – ඛනිජ තෙල් සභාපති
පුවත්
UN
-
March 24, 2022
ඉදිරි දින දෙකක කාලය ඇතුළත ඉන්ධන හිගය අවසන් වනු ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. දින දෙකක් තුළ ඊට විසඳුම් ලබාදෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.
අයවැය වෙනස් කරන්න කලින් පෝලිම් යුගය නැති කරලා ඉන්න – සජබ
පුවත්
UN
-
March 24, 2022
මෙම වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කර නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ප්රකාශ කළේය. ඒ, ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවෙමිනි.
1
...
241
242
243
...
343
Page 242 of 343
Breaking
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
Rashika Sandamali
-
October 25, 2026
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...
Taavi ලක්මව රනින් සරසයි!
ක්රීඩා
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකාවේ නැගී...
සැප්තැම්බර් මාසයේ ශ්රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මිලි. 1.8 ඉක්මවයි: ඉපැයූ ආදායම ඩො. බි. 2.24 ක්.
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා සංචාරක...