පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
අප්රේල් වනවිට ඩොලර් ප්රශ්නය අවසන් – බැසිල් ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්ට සහතික වෙයි
පුවත්
UN
-
March 23, 2022
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඉතා ඉක්මනින් ඩොලර් අර්බුදය විසඳෙනු ඇති බවයි. අප්රේල් මාසය වනවිට ඩොලර් අර්බුදය විසඳන බවත්, ඒ සම්බන්ධයෙන් තමාට සහතිකයක් ලබාදිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.
ෂේන් වෝන්ට අවසන් ගෞරව දක්වන්න 42,000 ක් ලියාපදිංචි වෙයි
විදෙස්
UN
-
March 23, 2022
පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ වෝන්ගේ ක්රිකට් ජීවිතයේ සුවිශේෂ මතක සටහන් රැසක් සහිත සුප්රකට මෙල්බර්න් ක්රීඩාංගනයේදීයි.
ජානිපෙ මන්ත්රීවරුන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා සාලි ගොනුකළ පෙත්සම ප්රතික්ෂේපයි
පුවත්
UN
-
March 23, 2022
තමාට එරෙහිව ද්වේශ සහගත පැමිණිල්ලක් සිදුකර, තමාට සිදුකළ හානිය සම්බන්ධයෙන් වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනුකර තිබූ පෙත්සම ප්රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.
සාෆිගේ හිග වැටුප් ගෙවීමට නීතිපති එකඟ වෙයි
පුවත්
UN
-
March 23, 2022
වඳ සැත්කම් සිදුකළ බවට අසත්ය චෝදනා එල්ල කරමින් වැඩ තහනමට ලක් වූ තමාගේ, වැඩ තහනම් කළ කාලසීමාවට අදාල හිග වැටුප් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්ය මොහමඩ් සාෆි මහතා ගොනුකර ඇති රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
ඔස්ට්රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි
පුවත්
UN
-
March 23, 2022
ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබාදෙන ලෙස ශ්රී ලංකාව ඔස්ට්රේලියානු රජයෙන් ඉල්ලා තිබෙනවා. අත්යවශ්ය ආහාර ද්රව්ය ලබා ගැනීම සඳහායි මෙම ණය පහසුකම ඉල්ලා තිබෙන්නේ.
1
...
243
244
245
...
343
Page 244 of 343
Breaking
ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්
Radhika
-
October 25, 2026
බ්රිතාන්යය සහ යුරෝපා සංගමය අතර නිදහස් සංචරණ ක්රියාවලිය යළි ඇති කිරීම ගැන සාකච්ඡාවක්! – ඇන්ඩි බර්න්හැම්
විදෙස්
October 25, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): බ්රිතාන්යය සහ යුරෝපා සංගමය...
හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!
පුවත්
October 25, 2026
0
කොළඹ LNW:හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...
මැදපෙරදිග නවතම යුද තත්ත්වය…
විදෙස්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...
ලිට්රෝ වෙතින් නිවේදනයක්!
පුවත්
October 25, 2026
0
වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා,...