පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ජනතාව පෝලිමේ සිටියදී රාජ්ය ඇමති ගෑස් සිලින්ඩර් 200 ක් රැගෙන ගිහින් – රත්ගම උණුසුම් වෙයි
පුවත්
UN
-
March 23, 2022
ගාල්ල රත්ගම ප්රදේශයේ ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
මට කුඩම්මාගේ සැළකිලි – දොලවත්තගෙන් පාර්ලිමේන්තුවට දුක්ගැනවිල්ලක් !
පුවත්
UN
-
March 23, 2022
ආණ්ඩු පක්ෂය තුළින්ම තමන්ට කුඩම්මාගේ සැළකිලි දක්වන බව කොළඹ දිස්ත්රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී ප්රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා. ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන තමාට පසුපෙළ මන්ත්රී කණ්ඩායමේ සාකච්ඡාවලට සහභාගිවීමට හෝ අවස්ථාව ලබා නොදෙන බවයි මන්ත්රීවරයා කියා සිටින්නේ.
යුක්රේන අර්බුදය විසඳන්න රුසියානු – ප්රංශ නායකයන් අතර සාකච්ඡා
විදෙස්
UN
-
March 23, 2022
යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා ප්රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දුරකතන මාර්ගයේ මෙම සාකච්ඡාව පැවැත්වූයේ ප්රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.
ඉන්දියානු ණය මුදල්වලින් පොහොට්ටුවේ මැතිවරණ ප්රචාරක වැඩ – සජිත්ගෙන් චෝදනාවක් (Video)
පුවත්
UN
-
March 22, 2022
ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් කොටසක් භාවිතා කර ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදි අනාවරණය කළේය.
ජනතාව පෝලිම්වල තියන්න බෑ, නිළධාරීන් නිවාඩු ගන්නැතුව වැඩකළ යුතුයි – නාමල්
පුවත්
UN
-
March 22, 2022
ජනතාව පත්ව සිටින දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව අවශ්ය සියලු පියවර ගන්නා බව ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින් විඳින දුෂ්කරතා පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
1
...
244
245
246
...
343
Page 245 of 343
Breaking
බ්රිතාන්යය සහ යුරෝපා සංගමය අතර නිදහස් සංචරණ ක්රියාවලිය යළි ඇති කිරීම ගැන සාකච්ඡාවක්! – ඇන්ඩි බර්න්හැම්
Radhika
-
October 25, 2026
හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!
පුවත්
October 25, 2026
0
කොළඹ LNW:හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...
මැදපෙරදිග නවතම යුද තත්ත්වය…
විදෙස්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...
ලිට්රෝ වෙතින් නිවේදනයක්!
පුවත්
October 25, 2026
0
වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා,...
ඉහළ යන තෙල් මිල හමුවේ ශ්රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකාව පුනර්ජනනීය...