පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
විමල්ගේ ඉන්දීය විරෝධයත් හබක් – ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි
පුවත්
UN
-
February 25, 2022
කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව ඊයේ (24) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.
අත්යවශ්ය භාණ්ඩ හිගයක් නෑ මාස තුනකට ඇතිවෙන්න බඩු තියනවා – මුදල් ඇමති
පුවත්
UN
-
February 25, 2022
රටතුළ පවතින භාණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්ය අත්යවශ්ය භාණ්ඩ ආනයනය කර ඇති බව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. රේගු දත්තවලට අනුව මාස තුනකට ප්රමාණවත් භාණ්ඩ රටතුළ පවතින බවයි මුදල් ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගය නෙවෙයි, යුක්රේන අර්බුදයේදී අපි මධ්යස්ථයි – විදේශ ලේකම්
පුවත්
UN
-
February 25, 2022
රුසියාව සහ යුක්රේන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකාව මධ්යස්ථව කටයුතු කරන බව රජය පවසනවා. කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා නිර්පාර්ශ්විකව සිටීමට රජය තීරණය කර තිබේ.
බයවෙන්න එපා දවස් කීපෙකට ඉන්ධන තියනවා – තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
පුවත්
UN
-
February 25, 2022
මෙරටට පැමිණි පෙට්රල් හා ඩීසල් නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර එම නෞකා දෙකේ අඩංගු ඉන්ධන දින කිහිපයකට ප්රමාණවත් වන බවද සංස්ථාව පවසනවා.
රුසියාව යුක්රේනය වටකර පහර දෙයි – යුක්රේන පිරිමින්ට රටින් පිටවීම තහනම්
පුවත්
UN
-
February 25, 2022
කිව් අගනුවරට කිලෝමීටර් 130 ක දුරින් පිහිටි චර්නොබිල් න්යෂ්ටික බලාගාරය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත්ව සිටී. ඒ අනුව රුසියානු හමුදා මේ වනවිට සිටින්නේ කිව් අගනුවර පෙනෙන තෙක් මානයේයි. කිව් අගනුවර අත්පත් කර ගැනීමට සමත් වුවහොත් එය රුසියාව ලබන විශාල ජයග්රහණයක් වනු ඇත.
1
...
285
286
287
...
343
Page 286 of 343
Breaking
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...