පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
විදුලි ඉංජිනේරුවන්ගේ අත්තනෝමතික ක්රියා නිසා මෙගාවොට් 40 ක් ජාතික පද්ධතියට අහිමි වෙනවා – දයාසිරි
පුවත්
UN
-
February 15, 2022
පුනර්ජනනීය බලශක්තිය හරහා නිපදවන මෙගාවොට් 40 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොවන බව රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවරුන්ද වගකිව යුතු බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
පාපැදියෙන් එන රාජ්ය සේවකයන්ට තෑගි !
පුවත්
UN
-
February 15, 2022
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදි භාවිතය ප්රචලිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව පාපැදි භාවිතා කර සේවයට පැමිණෙන රාජ්ය සේවකයන් අගය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි අමරවීර මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.
කලාපීය රටවල විදේශ ප්රේෂණ ඉහළ යද්දී මෙරට විදේශ ප්රේෂණ බරපතල පසුබෑමක !
ව්යාපාරික
UN
-
February 15, 2022
විදෙස් රටවල රැකියා කරන ශ්රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්රමාණය දැඩිලෙස පහත වැටෙමින් තිබේ. දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින ශ්රී ලංකාව ප්රේෂණ අවම වීම හේතුවෙන් අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබේ.
භානුක රාජපක්ෂ පන්ජාබයට
ක්රීඩා
UN
-
February 13, 2022
ශ්රී ලංකා ක්රීඩක භානුක රාජපක්ෂ ඉන්දියානු රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ මෙවර IPL වෙන්දේසියේදී අලෙවි වූ පස්වැනි ශ්රී ලාංකිකයා වේ.
ලන්ඩනයේ තැබෑරුමක් කඩා වැටී 13 ක් තුවාල ලබයි
විදෙස්
UN
-
February 13, 2022
මහා බ්රිතාන්යයේ ලන්ඩන්හි තැබෑරුමක සිදු වූ අනතුරකින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි එරට මාධ්ය වාර්තා කරන්නේ.
1
...
298
299
300
...
343
Page 299 of 343
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...