පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?
පුවත්
UN
-
February 13, 2022
අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්යම රාත්රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්රකාශයට පත් වූ අතර මාධ්ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.
අඳුරට සාප නොකර එක් පහනක් හෝ නිවා දමමු – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
UN
-
February 13, 2022
විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂයෙන් වැඩි විදුලි ඉල්ලුමක් සහිත පස්වරු 06 - 10 කාලසීමාව තුළ හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ජනාධිපතිතුමනි, සල්ගාදු රැළියේ හිස උදුමවා ගන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමි
පුවත්
UN
-
February 13, 2022
ජනතාවට පොරොන්දු වූ සෞභාග්යමත් රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඉතිරි වී තිබෙන කාලය හොඳටම ප්රමාණවත් බවත්, එනිසා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් පවසනවා.
අපේ මාසෙක වැටුප කියන්නෙ ලොකු ලොකු අයගෙ දවසෙ වැටුප වගේ, වැටුප් ලේඛන ප්රසිද්ධ කරලා බලා ගනිමු !
පුවත්
UN
-
February 13, 2022
සෞඛ්ය සේවකයන්ගේ වැටුප් හා අතිකාල ඇතුළු වෙනත් දීමනා ප්රසිද්ධ කිරීමට කටයුතු කරන්නේ නම් සෞඛ්ය අමාත්යංශයේ අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ, අතිරේක ලේකම්වරුන්ගේ වැටුප් වාර්තාද ප්රසිද්ධ කිරීමට තම සංගමය සූදානම් බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. එවිට මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් මාසයක් තුළදී ලබා ගන්නා අතිකාල සෞඛ්ය අමාත්යංශයේ ඉහළ නිළධාරීන් එක් දිනකදී ලබා ගන්නා ආකාරය ජනතාවට දැනගත හැකි බවද ඔහු පවසනවා.
ශ්රීලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ !
පුවත්
UN
-
February 13, 2022
ශ්රීලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ශ්රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පවසන්නේ අනුමත වාර්ෂික නිවාඩු දිනවලදී සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනවලදී රාජකාරිවල නිරතවීමෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
1
...
300
301
302
...
343
Page 301 of 343
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...