Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
සිමෙන්ති මාෆියාව නිසා පාලම් 9800 ක වැඩ කොට උඩ
පුවත්
UN
-
February 7, 2022
සිමෙන්ති ආනයනයට සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ මෙම ව්‍යාපාරික ප්‍රජාව විසින් කෘත්‍රිමව සිමෙන්ති හිගයක් නිර්මාණය කර ඇති බවයි.
ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරුන් 45 ක් ගැන තොරතුරු කැබිනට් මණ්ඩලයට
පුවත්
UN
-
February 7, 2022
ජල බිල්පත් නියමිත පරිදි නොගෙවූ හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් 45 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති අතර ඔවුන් පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන බවද ජල සම්පාදන ඇමතිවරයා සඳහන් කරයි.
රාජ්‍ය ආයතනවල වියදම් කපන්න මුදල් ඇමතිගෙන් යෝජනා රැසක් !
පුවත්
UN
-
February 7, 2022
ආණ්ඩුව මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් රැසක් කපා දැමීමට මුදල් අමාත්‍යංශය යෝජනා කර තිබෙනවා. ඊට අදාලව කැබිනට් මණ්ඩලය වෙත විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විසඳුම් නොලැබුණොත් වර්ජනය දැඩි කරනවා, අත්‍යවශ්‍ය සේවාත් නවතීවි – රවී කුමුදේශ්
පුවත්
UN
-
February 7, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසනවා.
චම්පිකගේ ඉල්ලීම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි
පුවත්
UN
-
February 3, 2022
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ලයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාල නඩුව විභාග කිරීම ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේ.
1
...
305
306
307
...
343
Page 306 of 343
Breaking
මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්
MIAP
-
August 16, 2025
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්
ක්‍රීඩා
August 15, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...
ජනපති හමු වූ අභිනව පොලිස්පති!
පුවත්
August 15, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...
පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!
ඡායාරූප සටහන
August 15, 2025
0
කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...
ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!
ව්‍යාපාරික
August 15, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...