පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
රන්ජන් හෙට නිදහස් – රන්ජන් බලන්න ගිය සජිත්
පුවත්
UN
-
February 3, 2022
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.
විදුලි අර්බුදය බරපතලයි – වායු සමීකරණ විදුලි පංකා භාවිතය අවම කරන්න
පුවත්
UN
-
January 25, 2022
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතරම් පිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙසයි. විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්ර, විදුලි පංකා වැනි වැඩි විදුලි ධාරිතාවයක් අවශ්ය වන උපකරණ භාවිතා කිරීම හැකිතරම් සීමා කර ගතහොත් විදුලි බිඳවැටීම් අවම කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්රී හිරේ – සරත් ෆොන්සේකා
දේශපාලන පුවත්
UN
-
January 24, 2022
තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි.
මන්ත්රී පොකුර තවත් ව්යාප්ත වෙයි – රෝහිණී කවිරත්නටත් කොරෝනා
පුවත්
UN
-
January 24, 2022
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කවිරත්න මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසන්න දින කිහිපය තුළ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.
රටම අඳුරේ – දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි
පුවත්
UN
-
January 24, 2022
දෛනිකව පැය 02 - 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්යාධිකාරීවරයා විසින් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
1
...
306
307
308
...
343
Page 307 of 343
Breaking
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
Rashika Sandamali
-
October 21, 2026
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
කටකතා
October 21, 2026
0
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
තීරු ලිපි
October 21, 2026
0
මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...