පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද ? හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සඳහා අවසර ඉල්ලයි !
දේශපාලන පුවත්
UN
-
February 7, 2022
හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. අමාත්යවරයා ලිපියක් මාර්ගයෙන් මෙම අවසරය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත්
පුවත්
UN
-
February 7, 2022
වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්යවරුන් පවසනවා. අද කොළඹදී පැවති මාධ්ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.
පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
UN
-
February 7, 2022
බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
රාගම වෛද්ය පීඨ ගැටුමේ සැකකරුවන් 09 කට ඇප
පුවත්
UN
-
February 7, 2022
රාගම වෛද්ය පීඨ ශිෂ්ය නේවාසිකාගාරයේ පසුගිය පළමුවැනිදා ඇති වූ ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනෙකු ඇපමත මුදා හැර තිබෙනවා.
ඉන්දු – ශ්රී ලංකා විදේශ අමාත්යවරුන් දිල්ලියේදී හමුවෙයි
පුවත්
UN
-
February 7, 2022
ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්ය, මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයිශංකර් මහතා හමු වී තිබෙනවා. මෙම හමුව නවදිල්ලි අගනුවරදී සිදුව තිබේ.
1
...
304
305
306
...
343
Page 305 of 343
Breaking
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
RN
-
October 21, 2026
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...