Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ජාතික ආරක්ෂාව ගැන පටු විදියට බලපු එකේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නෙ – විපක්ෂ නායක
පුවත්
UN
-
January 20, 2022
ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු තබමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව ඇතුළු සියලු අංශවලින් අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
යුගදනවි පෙත්සම් සලකා බැලීම කල් යයි
පුවත්
UN
-
January 20, 2022
කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මාසයට කල්දමා තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 සහ 07 යන දිනවලදී පැවැත්වේ.
සරත් වීරසේකරට කොරෝනා
පුවත්
UN
-
January 20, 2022
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඇමතිවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
2029 වෙනකං ගොඩ ඒමක් නෑ – බන්දුල
පුවත්
UN
-
January 19, 2022
වර්තමානයේදී රට අර්බුද 03 කට මුහුණ දී සිටින බවත් කුමන පක්ෂයක් රට පාලනය කළද 2029 දක්වා අර්බුදයෙන් ගොඩ ඒමක් නොමැති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මෙම අර්බුදවලට ඉතිහාසය පුරා රට පාලනය කළ සියලු පාලකයන් වගකිව යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.
කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව
පුවත්
UN
-
January 19, 2022
රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි.
1
...
314
315
316
...
343
Page 315 of 343
Breaking
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
දේශපාලන පුවත්
November 8, 2025
0
නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
විදෙස්
November 8, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
දේශපාලන පුවත්
November 8, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...
අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!
දේශපාලන පුවත්
November 8, 2025
0
කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...