පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
T20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි – ශ්රී ලංකාව පළමු තරගයෙන්ම තරග බිමට
ක්රීඩා
UN
-
January 21, 2022
ඔස්ට්රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලිය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයෙන් නිමාවට පත් වේ.
ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම රැස්වෙයි – ආණ්ඩුවෙන් යන්න තීරණය කරයිද ?
පුවත්
UN
-
January 21, 2022
ආණ්ඩුව නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වේ. ඒ ශ්රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනි.
මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී – නඩුව සමථයකට
පුවත්
UN
-
January 20, 2022
අධිකරණ අමාත්ය අලි සබ්රි මහතාට අපහාස හෝ අපකීර්ති වන අන්දමේ කිසිදු ප්රකාශයක් මින් ඉදිරියට සිදු නොකරන බවට 'සිංහලේ' සංවිධානයේ සභාපති මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පොරොන්දු වී තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණයේදීයි.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දහවන කොටස)
විශේෂාංග
UN
-
January 20, 2022
මෙය මෙම ලිපි මාලාවේ පළමු අදියරේ අවසන් ලිපියයි. ඉන් පසුව, දෙවන අදියරේ ලිපිද කොටස් වශයෙන් පළ කිරීම අපේක්ෂාවයි. පළමු අදියරෙහි අප විස්තර කරන්නේ ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙහි ඓතිහාසික මූලයන් පිළිබඳවයි. දෙවන අදියරෙන් අප මෙම අර්බුදයේ වත්මන් තත්ත්වය විග්රහ කරනවා. විසඳුම් ගැන කතා කෙරෙනු ඇත්තේ තෙවන අදියරෙහිදී.
සියලු අර්බුදවලට හේතුව කොවිඩ් වසංගතය කියලා අපිට නිදහස් වෙන්න බෑ – රනිල් වික්රමසිංහ
පුවත්
UN
-
January 20, 2022
වර්තමානයේදී රට මුහුණ දී සිටින සියලු ගැටලුවලට හේතුව කොවිඩ් වසංගතය බව කියමින් සියලු ප්රශ්නවලින් පළායාමට ආණ්ඩුවට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
1
...
313
314
315
...
343
Page 314 of 343
Breaking
තිරිඟු පිටි මිල ඉහළට!
Rashika Sandamali
-
October 21, 2026
අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවට ආසන්න...
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
පුවත්
October 20, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්රයේ...
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...