පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
පාර්ලිමේන්තුවේ පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් මහින්ද එකතු වෙලා – කරුගෙන් චෝදනාවක්
දේශපාලන පුවත්
UN
-
January 19, 2022
2018 වසරේ කුමන්ත්රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
විදුලි බුබුළු 50% ක් නිවා දමන්න – පරිසර ඇමති
පුවත්
UN
-
January 19, 2022
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ජෛව බුබුළු සංකල්පය තවදුරටත් අවශ්ය නෑ – සෞඛ්ය අංශ පවසයි
පුවත්
UN
-
January 19, 2022
විදෙස් සංචාරකයන් සඳහා ක්රියාත්මක කළ ජෛව ආරක්ෂණ බුබුළු සංකල්පය තවදුටත් ක්රියාත්මක කිරීමට අවශ්ය නොවන බව සෞඛ්ය බළධාරීන් පවසනවා.
විදුලිබල මණ්ඩලේට දෙන්න තියා අපේ ෂෙඩ්වලට දෙන්නවත් තෙල් නෑ – IOC
පුවත්
UN
-
January 18, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව තමන්ද බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මේ නිසා තම සමාගම යටතේ ඉන්ධනහල් පවත්වාගෙන යන ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමද අර්බුදයට ගොස් ඇති බවයි IOC සමාගම පෙන්වා දෙන්නේ.
අවංකවම පිළිගන්න ඕන, ආණ්ඩුව ෆේල් – මහින්ද අමරවීර
පුවත්
UN
-
January 18, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
1
...
315
316
317
...
343
Page 316 of 343
Breaking
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...