පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
භූමිතෙල් කරත්තවලට නම් හොඳ කලක් උදාවෙයි (Video)
පුවත්
UN
-
January 11, 2022
මේ වනවිට මැදිවියේ පසුවන පුද්ගලයන්, සිය කුඩා කාලයේදී මහමග දුටු භූමිතෙල් කරත්ත යළිත් දැක ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා. ඒ ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙනි.
මැරෙන එකත් ලේසි නෑ – මල්වඩමත් ගණං උස්සයි !
පුවත්
UN
-
January 10, 2022
අත්යවශ්ය ආහාර ද්රව්ය, වෙනත් අත්යවශ්ය භාණ්ඩ පමණක් නොව මංගල - අවමංගල අවස්ථා සඳහා භාවිතා කරන මල් වඩම් ඇතුළු මල් ආශ්රිත නිමැවුම්ද 100% කින් ඉහළ ගොස් තිබේ. ජීවිතය ගැටගසා ගැනීම පමණක් නොව මරණයට පත්වීමද මිල අධික වී ඇති බවයි ඇතැමුන් පවසන්නේ.
අමාත්යංශ කිහිපයක විෂයයන් වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !
පුවත්
UN
-
January 10, 2022
අමාත්යංශය කිහිපයක විෂයයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිම්බාබ්වේ කෝච් ස’ට කොරෝනා
ක්රීඩා
UN
-
January 10, 2022
අද අළුයම මෙරටට පැමිණි, සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මේ වනවිට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලාව නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ලොකුගේ කපන්නැතැයි දිවුරා කියද්දී ලයිට් කපන කාලසටහනත් නිකුත් වෙයි !
පුවත්
UN
-
January 10, 2022
විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්රියාත්මක වේ.
1
...
322
323
324
...
343
Page 323 of 343
Breaking
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
Rashika Sandamali
-
October 20, 2026
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...