පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හයවන කොටස)
පුවත්
UN
-
January 2, 2022
ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ නිදන්ගත ප්රශ්නය දිගින් දිගටම රාජ්ය අයවැය හිඟයක් නඩත්තු කිරීම. ඒ අයවැය හිඟයට නිදහසින් පසු රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම සම්මාදම් වී තිබෙනවා.
කොවිඩ් මරණ 15,000 ඉක්මවයි
පුවත්
UN
-
January 2, 2022
මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්රමාණය 15,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට රජයේ සංඛ්යා ලේඛනවලට ඇතුළත් සමස්ත කොවිඩ් මරණ ප්රමාණය 15,019 කි.
ඩීසල් පෙට්රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු
පුවත්
UN
-
January 2, 2022
ඩීසල් සහ පෙට්රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පවුලකට දරුවන් පහක් අනිවාර්ය කරන්න – පී. හැරිසන් ඉල්ලයි
පුවත්
UN
-
January 2, 2022
වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්රකාශයක් !
දේශපාලන පුවත්
UN
-
January 2, 2022
අග්රාමාත්ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි.
1
...
329
330
331
...
343
Page 330 of 343
Breaking
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
Rashika Sandamali
-
October 20, 2026
සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!
දේශපාලන පුවත්
October 20, 2026
0
කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...
ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්රී ජයවර්ධනපුර...
පූජාපිටිය ජල පිරිපහදු මධ්යස්ථානයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක්
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...