Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ආශ්චර්යයට වසර දෙකයි – මන්දපෝෂණයෙන් ලෝක වාර්තාවක් ! (Video)
පුවත්
UN
-
December 29, 2021
අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්දපෝෂණය පැතිර ගිය රටක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකයා අඩු බර දරු උපත් ඇති වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී ඇතැයිද පෙන්වා දෙනවා.
බුද්ධංගල ආනන්ද හිමි හා පුනරුත්ථාපන කොමසාරිස් ආනන්ද වීරසේකර
පුවත්
UN
-
December 29, 2021
කෘත්‍රිම දත්වලින් කරන්නට පුළුවන් සැබෑ දත්වල ව්‍යාජයක් නිර්මාණය කරන එක විතරයි. ආනන්ද වීරසේකරගෙ සිවුර ගැන මං දන්නෙ නැහැ.
රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එළියට – ITN සභාපති දැනටමත් ගෙදර ගිහින්
පුවත්
UN
-
December 29, 2021
ස්වාධීන රූපවාහිනී ආයතනයේ සහ සැලසිනේ ආයතනයේ සභාපතිවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.
වාණිජ්‍ය බැංකු සතු ඩොලර්වලින් 25% ක් මහ බැංකුවට
පුවත්
UN
-
December 29, 2021
මෙරට වාණිජ්‍ය බැංකු සතු ඩොලර් සංචිතවලින් 25% ක් මහ බැංකුවට ලබාදිය යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විදේශ සංචිත වැඩිඋනා කිව්වට වැඩක් නෑ කොහොමද වැඩිඋනේ කියලත් කියන්න – සජබ
පුවත්
UN
-
December 29, 2021
පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩිවූයේ කෙසේද වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද යන්න රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
1
...
333
334
335
...
343
Page 334 of 343
Breaking
ඔබත් කාර්යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…
Rashika Sandamali
-
January 29, 2026
අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත
දේශපාලන පුවත්
January 29, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...
පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!
විදෙස්
January 29, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...
වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!
විදෙස්
January 29, 2026
0
කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...
රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර
ක්‍රීඩා
January 29, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...