පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්
පුවත්
UN
-
December 29, 2021
චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය චන්න ජයසුමන මහතා පවසනවා.
තවත් ගැසට්ටුවක් රිවස්
පුවත්
UN
-
December 29, 2021
අසභ්ය ප්රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්ය අලි සබ්රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !
පුවත්
UN
-
December 29, 2021
මේ වනවිට ශ්රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.
වෛද්ය පර්යේෂණ ආයතනය හොයා ගත්තායැයි කියන ඔමික්රෝන් අතේ රෝලක්ද ?
පුවත්
UN
-
December 29, 2021
වෛද්ය පර්යේෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකුගේ ඔමික්රෝන් ප්රභේදය පවතින බවට ප්රකාශයයට පත් කලද, මෙතෙක් එවන් ඔමික්රෝන් සොයා ගැනීමක් පිළිබදව ඊට අදාල ජාත්යන්තර දත්ත පද්ධතියක් මගින් ඒ පිළිබදව තහවුරු කර නැති බව පෙනෙන්නට තිබේ.
තානාපති කාර්යාල නඩත්තුවටවත් ඩොලර් නෑ ! තානාපති කාර්යාල 03 ක් වසා දමයි !
පුවත්
UN
-
December 29, 2021
ඩොලර් අර්බුදය රාජ්යතාන්ත්රික කටයුතු සඳහාද බලපාන තත්වයක් නිර්මාණය වී තිබේ. මේ නිසා රාජ්යතාන්ත්රික කටයුතු සඳහා යොදවන මුදල් අවම කිරීමටයි විදේශ කටයුතු අමාත්යංශය තීරණය කර තිබෙනවා.
1
...
334
335
336
...
343
Page 335 of 343
Breaking
හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …
Rashika Sandamali
-
October 20, 2026
WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්රහණය!
ක්රීඩා
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...
මහ බැංකු අධිපතිගේ විශ්වාසය!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...
ශ්රී ලංකාවට සහ පාකිස්තානයට ක්රිකට් දඩ!
ක්රීඩා
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්රී ලංකාව සහ...
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද!
පුවත්
October 20, 2026
0
කොළඹ LNW:රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය...