විදෙස්

අප්පච්චිට ගෙදර එන්න මස්ක් ඡන්දයක් ඉල්ලයි!

අප්පච්චිට ගෙදර එන්න මස්ක් ඡන්දයක් ඉල්ලයි!

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණිය ප්‍රසිද්ධියේ පෙනී සිටියි.

රාජ්‍ය ඒජන්සිය විසින් බෙදාගත් පින්තූරවල දැක්වෙන්නේ දියණිය කිම්ගේ අත අල්ලාගෙන හමුදා දෘඩාංග දෙස බලන ආකාරයයි.

ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ කොංග්‍රසයේ ජය රිපබ්ලිකානුවන්ට – නැන්සි පෙලෝසිට පුටුව අහිමිවන ලකුණු.

ඉදිරි වසර දෙක සඳහා ජනාධිපති ජෝ බයිඩන්ගේ න්‍යාය පත්‍රය ඇනහිටීමට මෙය ප්‍රමාණවත් වනු ඇත.

ඉරානයේ ලේවැකි නොවැම්බරය;ආරක්ෂක අංශ දුම්රිය ස්ථානයකදී කාන්තාවන්ට වෙඩිතබා පහර දේ. පුද්ගලයන් 6 දෙනෙක් මරුට

මහ්සා අමීනිගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතාවයන් මේ වන විට තුන්වන මාසයටත් එළඹ තිබේ.

‘නිදහස’ ඉල්ලූ විරෝධතාකරුවන්ට වෙඩි ; ඉරානයේ දෙදෙනෙකු මරුට

බලධාරීන් විසින් මාරාන්තික බලය යොදවමින් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතීඥයින් අත්අඩංගුවට ගැනීමේ ව්‍යාපාරයක් අරඹා තිබියදීත්, විරෝධතාවයන් පහව යන ලකුණක් මේ වන තෙක් පෙනෙන්නට නම් නැත.

Popular

spot_imgspot_img