පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විදෙස්
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
පුවත්
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
සංවර්ධන පුවත්
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
විශේෂාංග
හරිතට දහයයි….
ජෝ බයිඩන් මැදපෙරදිග සංචාරයේ …
විදෙස්
Radhika
-
July 14, 2022
ජෝ බයිඩන් සිය ප්රථම මැද පෙරදිග සංචාරය සඳහා ඊයේ (13)වන දින ඊශ්රායලයේ ටෙල් අවිව් වෙත ගොඩ බැස තිබේ. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු මැද පෙරදිග සංචාරය සඳහා සම්බන්ධවන ප්රථම අවස්ථාව මෙය වේ.
යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් ඝාතන පිළිබඳ අවධානය; UN
විදෙස්
Radhika
-
July 12, 2022
2021 වසරේදී ගෝලීය ගැටුම් හේතුවෙන් යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් 2,515 ක් මිය ගොස් 5,555 ක් ආබාධිත තත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (11) දින ප්රකාශයට පත් කර ඇති “ළමා සහ සන්නද්ධ ගැටුම්” වාර්තාවට අනුව පැහැදිලි වේ.
රුසියාවට හා බෙලරුසියාවට 2024 පැරිස් ඔලිම්පික් උළෙල තහනම් වන ලකුණු
විදෙස්
Radhika
-
July 12, 2022
රුසියාවට සහ බෙලරුසියාවට 2024 වසරේ පැරිස් ඔලිම්පික් උළෙල තහනම් කරන බව ජාත්යන්තර ඔලිම්පික් කමිටුවෙහි ( IOC) ජ්යෙෂ්ඨ සාමාජිකයෙකු වන ශ්රීමත් ක්රේග් රීඩී අනතුරු අඟවා තිබේ.
චීනයේ සිය ඉතුරුම් ඉල්ලා වීදිබට තැන්පත්කරුවන්ට ප්රහාර
විදෙස්
Radhika
-
July 12, 2022
පසුගිය අප්රේල් මාසයේ සිට, චීනයේ මධ්යම හෙනාන් පළාතේ ග්රාමීය බැංකු හතරක් ඩොලර් මිලියන ගණනක් වටිනා තැන්පතු කැටි කර කිරීම හේතුවෙන් සිය ඉතුරුම් ඉල්ලා තැන්පත් කරුවන් කරන ලද සාමකාමී විරෝධතාවය චීන බලධාරීන් විසින් ඊයේ (11)දින ප්රචණ්ඩ ලෙස විසුරුවා හැර තිබේ.
2023 වන විට ඉන්දියාව චීනය අභිබවන ළකුණු
විදෙස්
Radhika
-
July 11, 2022
2023 දී ඉන්දියාව චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට වනු ඇතැයි අද (11)දින ප්රකාශිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව සඳහන් වේ
1
...
1,254
1,255
1,256
...
1,333
Page 1,255 of 1,333
Popular
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
Sashikala Madhushani
-
October 26, 2026