පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විදෙස්
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
පුවත්
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
සංවර්ධන පුවත්
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
විශේෂාංග
හරිතට දහයයි….
ඉන්දියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද ප්රකාශ කිරීම අවසන්. ප්රකාශිත ඡන්ද ප්රතිශතය 98.90%
විදෙස්
Radhika
-
July 19, 2022
ඉන්දියාවේ මීළඟ ජනාධිපති තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු ඡන්ද ප්රකාශ කිරීම මේ වන විට අවසන්ව අති අතර ඡන්දය ප්රකාශ කළ සමස්ත පිරිස 98.90% ලෙස ඉන්දීය මාධ්ය නිවේදනය කර තිබේ. ප්රකාශිත ඡන්ද ගණන් කිරීම ජූනි මස 21 වන දින සිදුවනු ඇති අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීම ජූනි මස 25වන දින සිදුකරනු ඇති බව වාර්තා වේ.
ලන්ඩන් හා මැන්චෙස්ටර් වලට රතු නිවේදන; ජීවිත අවධානම් පිළිබඳ අනතුරු ඇඟවේ
විදෙස්
Radhika
-
July 17, 2022
බටහිර යුරෝපයේ පවතින උෂ්ණාධික තාප තරංග හේතුවෙන් අත්යාවශ්ය දෙයකට හැර ගමන් බිමන් හැකිතාන් අවම කරන ලෙසත් පොදු මඟී ප්රවාහණ භාවිතා කරන ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ විද්යා කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ.
ජෝ බයිඩන් ඒ ඒ රටවලට ඒ ඒ හැන්ඳෙන් බෙදයි ; ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක
විදෙස්
Radhika
-
July 15, 2022
ජෝ බයිඩන්ගේ මැදපෙරදිග සංචාරයේ ප්රධාන අවධානය යොමු වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව ඇති මතභේදයන් නිරාකරණය කර ගැනීම හා කලාපීය වශයෙන් උපායමාර්ගිකව සංවිධානය වීමත්, බිඳී ඇති හොඳ හිත නැවත ඇති කර ගැනීමත් වෙනුවෙනි.
ලංකාවේ වර්තමාන තත්ත්වය යුක්රේන කොමීඩියන් කෙනෙකුගේ ඇසින්..
පුවත්
MIAP
-
July 14, 2022
ලංකාවේ වර්තමාන තත්ත්වය යුක්රේන කොමීඩියන් කෙනෙකුගේ ඇසින්..
කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති ප්රථම ඡන්දයේ ජය රිෂී සුනක්ට
විදෙස්
Radhika
-
July 14, 2022
එක්සත් රාජධානියේ අගමැති තනතුර දැරූ Boris Johnsonගේ ඉල්ලා අස් වීමෙන් පසු, මීළඟ අගමැති අපේක්ෂකයා හා කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති මුල්ම ඡන්දයේ ජය ලබා ගැනීමට චාන්සලර් තනතුරේ සිටි Rishi Sunak සමත්ව තිබේ.
1
...
1,253
1,254
1,255
...
1,333
Page 1,254 of 1,333
Popular
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
Sashikala Madhushani
-
October 26, 2026