විදෙස්

ඉන්ටපොල් විසින් සොයමින් සිටි අපරාධකරුවකු ඉරාන යුද්ධයේ දී හඳුනා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජාත්‍යන්තර අපරාධ පොලිසිය විසින් සොයමින් සිටි කුප්‍රකට අපරාධකරුවකු ඉරාන අණ දෙන නිලධාරියෙකු වශයෙන් ටෙහෙරානයේ ඊළඟ පියවර සකස් කිරීමට...

ධවල මන්දිරය අසල වෙඩි හුවමාරුවක් එක් අයෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිමැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(13)සවස 6ට පමණ වොෂින්ටන් ඩීසී හි 17 වන වීදිය සහ පෙන්සිල්වේනියා මංසන්ධියේ ධවල මන්දිරය අසල රහස් සේවා මුරපොලකට...

එක් ව්‍යාජ AI ක්ලිප් එකකින් නැත්තටම නැතිවුණ සුපිරි තරුවක්! Kim Soo-hyun ගේ රංඟන ජීවිතයට වුණ විනාශය සහ AI භීතිය ගැන සමාජ කථිකාවත!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/GexCn2quTuU සටහන – පුලී මැයි 23, LNW (කොළඹ): දකුණු කොරියානු රංඟනශිල්පී Kim Soo-hyun ගේ බිඳ වැටීම AI යුගයේ වඩාත්ම බියකරු අනතුරු ඇඟවීමක්...

චීනයේ ගල් අඟුරු පතලක ගෑස් පිපිරීමක් හේතුවෙන් 80 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිමැයි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පතල් කර්මාන්තයේ නිවහන වන උතුරු චීනයේ ෂැන්සි පළාතේ ටොංෂෝ සමූහයේ ලියුෂෙන්යු ගල් අඟුරු පතලේ ගෑස් පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන්...

ඇමරිකානු බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් ධුරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණිමැයි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් ජුනිමස 30වන දින සිට ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපති ට්‍රම්ප්ට ලිපියක් ඉදිරිපත් කරමින්...

Popular

spot_imgspot_img