විදෙස්

ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ට්‍රම්ප්ට කියයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ සැඟවුණු න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ දශක ගණනාවක් පුරා පවත්වාගෙන ආ නිහඬ ප්‍රතිපත්තිය බිඳිමින් ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ඇති...

ජාත්‍යන්තර ප්‍රජාව ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දැඩිව මැඩපැවැත්විය යුතුයි – චීනය

කොළඹ LNW:ජාත්‍යන්තර ප්‍රජාව ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව නිරායුධකරණ කටයුතු පිළිබඳ චීන තානාපති Shen Jian මහතා ප්‍රකාශ කරනවා. ඔහු මෙසේ පැවසුවේ ඊයේ(04)...

‘ගාසා තීරයේ සරණාගත කඳවුරුවල සමේ රෝග ව්‍යාප්තිය නව මහජන සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වේ’ -UN

සටහන: සශිකලා මධුෂාණිමැයි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තිරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරුවල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන සමේ රෝගයක් හේතුවෙන් නව මහජන සෞඛ්‍ය අර්බුදයක් මතුවෙමින් පවතින බවට...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරය සෞදිය ඇතුළු රටවල් දැඩි ලෙස හෙළා දකියි

සටහන: සශිකලා මධුෂාණිමැයි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග කලාපයේ බල අරගලය තවදුරටත් තීව්‍ර කරමින් ඊයේ(04)දිනයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් කර්මාන්ත කලාපයට...

සයුර මැද අභිරහස් මරණ: MV Hondius නෞකාවේ හන්ටාවයිරස් (Hantavirus) ව්‍යාප්තිය ගැන ඔබ දැනුවත් ද?

රෂිකා හෙන්නායක මැයි 05, කොළඹ LNW : අත්ලාන්තික් සාගරය මැද හුදකලා වූ MV Hondius නම් සුඛෝපභෝගී ධ්‍රැවීය ගවේෂණ නෞකාව මේ වන විට ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුදයක...

Popular

spot_imgspot_img