විදෙස්

ට්‍රම්ප්! නැවතත් ධවල මන්දිරය අතික්‍රමණය කළ වඟයි.

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 06,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: දැඩි තරගකාරී මැතිවරනයකදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ඉතිහාසයේ නොකඩවා ජනාධිපති පදවිය ලබා ගත් දෙවන පුද්ගලයා...

Yoav Gallant සේවයෙන් නෙරපයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ව එම ධූරයෙන් නෙරපා ඇත.ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ තීරණයකට අනුව බව...

හැරිස් ද? ට්‍රම්ප් ද? තීරණය දෝලනය වෙමින් පවතී.

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 06,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:මෙම මැතිවරණ දිනය ඓතිහාසික පෙරළි වලින් නිර්වචනය කරන ලද ප්‍රචාරක සමයක් අවසන් කරනු ඇතැයි එක්සත් ජනපදය බලා සිටිනු...

මොහොමඩ් අල්-ෆයිඩ්ගේ දිහහැරුණු, දශක ගණනාවක චෝදනා පත්‍රය !

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 05,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: ඊජිප්තු ආරෙන් ඇවිත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික පට්ටමක් ලබාගත් ඔහු නමින් මොහොමඩ් අල්-ෆයීඩ් ය. හැටේ දශකයේ මැද භාගයේ...

කැමිලා රැජිනට හදිසියේ ආ පපුවේ අමාරුව!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 05,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:පපුවේ ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් කැමිලා රැජින මේ සතියේ නියමිත වැඩකටයුතු ගණනාවකින් ඉවත් වූ බව බකිංහැම් මාලිගය නිවේදනය...

Popular

spot_imgspot_img