විදෙස්

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි හදිසි තත්ත්වයක්

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විසින් මීට සුළු මොහොතකට පෙර ටෙල් අවිව්හි තදාසන්න ප්‍රදේශයක ඊශ්‍රායල් හමුදා කඳවුරක් වන ග්ලිලොට් හා...

ඉරානයට පහර දීමට ඊශ්‍රායල කරන ලද සැලසුම් පිළිබඳ එක්සත් ජනපද තොරතුරු අන්තර්ජාලයට කාන්දු වේ

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය, ඊශ්‍රායලය හා සම්බන්ධ එක්සත් ජනපදයේ අතිශය රහස් තොරතුරු ලේඛන දෙකක් අන්තර්ජාලයට කාන්දු වී ඇති බව වාර්තා...

‘දෙවියන් වහන්සේගේ හස්තය මා මෙහෙයවන අතර මා කිතුනුවන්ගේ අරක්ෂිතයකු වෙමි’ ඩොනල්ඩ් ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21)දිනයේදී උතුරු කැරොලිනාවේ "11 වැනි-පැය ඇදහිලි නායක රැස්වීමක්"ට සම්බන්ධ වෙමින් දෙවියන් වහන්සේගේ...

බෝම්බ තර්ජන මධ්‍යයේ ඉන්දියාවේ ගුවන් සේවා කර්මාන්තය අවුල් ජාලයක

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතිය පුරාම ඉන්දියානු සහ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයකට එරෙහිව ව්‍යාජ බෝම්බ තර්ජන පෙර නොවූ විරූ ලෙස...

“ඔබ මගේ රජු නොවේ” චාල්ස් රජුට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් නොසිතු ප්‍රතිචාරයක් (video)

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ තුන්වන චාල්ස් රජුගේ පළමු ඔස්ට්‍රේලියානු සංචාරයේදී ම නොසිතු ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුව ඇති බව ජාත්‍යන්තර...

Popular

spot_imgspot_img