විශේෂාංග

17 හැවිරිදි Andrea Dominizi, වසරේ වනජීවී ඡායාරූප ශිල්පියාට හිමි තැන දිනා ගනී!

සටහන – පුලී මැයි 03, LNW (කොළඹ): ඉඳහිට, ඡායාරූපයක් හොඳ පෙනුමක් පමණක් ලබා දෙනවා පමණක් නොව; එය සිත් ඇදගන්නා සුළු මනස්කාන්ත දසුනක් නරඹන්නාට සපයයි. 2025 වසරේ...

AI තවදුරටත් දුරස්ථ සංකල්පයක් නොවේ: එය උසස් අධ්‍යාපනයට තර්ජනයක්ද?

රෂිකා හෙන්නායක මැයි 03, කොළඹ LNW : කෘතිම බුද්ධිය (AI) තවදුරටත් දුරස්ථ සංකල්පයක් නොවේ; එය දැනටමත් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් ඇතුළු සෑම කෙනෙකුගේම...

“Michael” තුළින් සැඟවූ ඇත්ත පිටුපස ඇති ලස්සන මිථ්‍යාව!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/piTSKxNq180 සටහන – පුලී මැයි 02, LNW (කොළඹ): මයිකල් ජැක්සන් පිළිබඳ මෑතකදී එළිදැක්වූ "Michael" නම් සංගීතමය සිනමාංගය මිථ්‍යාව ග්‍රහණය කර...

ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 2.5 ක භාණ්ඩාගාර සොරකම පිළිබඳ නීතිමය දෘෂ්ටිය: සයිබර් අපරාධයක් ලෙස විමර්ශනය කෙසේ සිදුවේද?

සටහන: ඕවින්දි විෂ්මිකා මැයි 01, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් විදේශ ණය ගෙවීමක් අතරතුර වංචාකාරී ගිණුමකට මාරු වී ඇති බවට...

යුද්ධයෙන් වැගිරෙන ලේ සහ කඳුළු!

සටහන – රත්නපාල ගමගේ මැයි 01, ස්විට්සර්ලන්තය (LNW) :  නැගිටපන් මල්ලියේපාතිමා කෑගසයිවහලයක් කඩාගෙනබෝම්බය පිපිරිලා ගිනි වලලු ඇග උඩපුන්චි දරුවන් මියැදිලාසමහරක් කෑගසතිලේ විලක් මැද ඉදන් සුන්වූ දෙපා සමගින්මල්ලිවත් කර...

Popular

spot_imgspot_img