ව්‍යාපාරික

ආහාර උද්ධමනයෙන් අපි ආසියාවේ සිව්වැනි තැන – ලෝකයේම 12 වෙනියා

දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර උද්ධමනය 22.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !

මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.

දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට – බංකොලොත්වීම ආසන්නයේ

ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

ස්ටාර් ගාමන්ට්ස් සමූහය, LEED සහතික හයක් සමඟින් තම තිරසාර ව්‍යාපාර භාවිතය තවත් ශක්තිමත් කරයි

ධනාත්මක සමාජ බලපෑමක් සමඟින් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපද හරිත ඉදිකිරීම් කවුන්සිලය...

Popular

spot_imgspot_img