විදෙස්

කැනඩාව ඩොලර් බිලියන 30 කට ආසන්න ඇමරිකානු ආනයන සඳහා හෙට සිට 25%ක තීරුබදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාව විසින් ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25%ක තිරුබදු පැනවීමට සුදානම් බව වාර්තා වේ. පසුගියදා එක්සත් ජනපද...

ට්‍රම්ප් පරිපාලනයේ තවත් කප්පාදුවක්!

රෂිකා හෙන්නායක මාර්තු 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආණ්ඩුවේ තනතුරු කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රථිඵලයක් ලෙස ඇමරිකා අධ්‍යාපන...

දින 30ක සටන් විරාමයකට සැරසෙන යුක්රේනය!

රෂිකා හෙන්නායක මාර්තු 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය, රුසියාව සමග දින 30ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞදි අරාබියේ පැවති ඇමෙරිකා-යුක්රේන...

ගාසා තීරයේ ගර්භනී මව්වරුන් වෙනුවෙන් UNFPA නැඟී සිටියි!

සටහන – පුලීමාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ ගැටුම් වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට තම නිවෙස් අතහැර එක්සත් ජාතීන්ගේ...

ට්‍රම්ප්, මස්ක්ගේ ටෙස්ලා මෝටර් රථයක් මිලදී ගැනීමට යයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් 15%කින් පහත වැටීමෙන් අනතුරුව තමා නවතම ටෙස්ලා මෝටර් රථයක් මිලදීගැනීමට සුදානම්...

Popular

spot_imgspot_img