විදෙස්

පුටින් රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් නව කොන්දේසි සලකා බලයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වන්නේ නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සලකා...

දිල්ලිය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනගහනය මිලියන 33 සහිත දිල්ලියේ වායු දූෂණ මට්ටම ඉහල යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රක්ෂයට පත්...

Liam මියගොස් මසකට පසුව සිදුවන අවමංගල්‍යය උත්සවය!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 20,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: One Direction හි තරුවක් වන Liam Payne ගේ අවසන් කටයුතු මෙම බදාදා සිදු කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය...

දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ මවුරි පනත් කෙටුම්පතට විරෝධය...

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් නව යෝජනාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි G-20 නායක සමුළුවට සහභාගි වුණා. ඒ බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර දී. සමුළුවේ...

Popular

spot_imgspot_img