විදෙස්

යුධ ගිනි ජාලා මැඳ ජීවිත ගිනි ජාලාවේ නලියන ගැහැනුන්!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 01,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: සුඩානයේ මධ්‍යම ගෙසිරා ප්‍රාන්තයේ රට තුළ ඇවිලී යන කුරිරු සිවිල් යුද්ධයේදී පැරාමිලිටරි සටන්කාමීන්ගෙන් ලිංගික අතවරයට ලක්වීමෙන් පසු කාන්තාවන්...

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 158 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයේ ඇති වූ දරුණුතම ගංවතුර ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 158දක්වා ඉහල ගොස් ඇති බව එරට බලධාරීන් නිවෙදනය කර...

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක මෙතෙක් වාර්තා වී ඇති දිගම පියාසැරිය අත්විඳියි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව විනාඩි 86ක පියාසරියක් සහිතව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්(ICBM) අත්හදා ඇති බව වාර්තා වේ. මෙම මිසයිලය කිලෝමීටර...

බයිඩන්ගේ ‘කුණු’කතාව ට්‍රම්ප් නිධානයක් කරගනිමින් සිටී

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී රිපබ්ලිකන් අපේක්ෂකයාගේ ආධාරකරුවන් “කුණු” ලෙසින් බිඩෙන් හැඳින්වීමෙන් දිනකට පසු ට්‍රම්ප්...

ඊශ්‍රායලය ලෙබනනයේ ඓතිහාසික බාල්බෙක් නගරයට දැවැන්ත ප්‍රහාර දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රි.ව. 1 වැනි සියවස දක්වා දිවෙන පුරාණ රෝම විහාර සංකීර්ණයක් ඇති ලෙබනනයේ ඓතිහාසික බාල්බෙක් නගරයට ඊශ්‍රායලය විසින්...

Popular

spot_imgspot_img