විදෙස්

ජපානයේ හා එංගලන්තයේ ආර්ථික අවපාතයට පසු මීළඟට ඇමරිකාවද?

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ හා එංගලන්තයේ ආර්ථික සංකෝචනය පසුගිය සතියේ වාර්තා වූ අතර මීළඟට ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සංකෝචනය වීමේ වැඩි...

නිව්යෝක් නඩුව සම්බන්ධයෙන් ඩොලර් මිලියන 354.9ක් ගෙවීමට ට්‍රම්ප්ට නියෝග කෙරේ

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ වැඩිහිටි පුතුන් සහ ඔහුගේ නම සඳහන් සමාගම ණය දෙන්නන්ට...

ග්‍රීසි පාර්ලිමේන්තුවේ සමලිංගික විවාහයට ඉඩක්!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ග්‍රීසි පාර්ලිමේන්තුව සමලිංගික විවාහ නීති ගත කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා...

රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගතව සිටි රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි මියගොස් ඇති බව රුසියානු බන්ධනාගාර සේවය නිවේදනය කර තිබේ. ජනාධිපති පුටින්ගේ...

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 370ක දඩයක් ?

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ වැඩිහිටි පුතුන් සහ ඔහුගේ නම සඳහන් සමාගම ණය...

Popular

spot_imgspot_img