විදෙස්

මධ්‍යවාර මැතිවරණය වෙනුවෙන් ඔබාමා, බයිඩන්, ට්‍රම්ප් පෙන්සිල්වේනියාහි වේදිකාවේ

මැතිවරණ වේදිකාවේදී බයිඩන් මහතා සහ ඔබාමා මහතා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සටනක් ලෙස ප්‍රකාශ කළ අතර ට්‍රම්ප් මහතා පැවසුවේ රටේ ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක තත්වයක් බවයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව හෙට දිනයේ ඊජිප්තුවේදී ඇරඹේ

ඊජිප්තු සත්කාරකයන් මෙවර සමුළුව හඳුන්වා ඇත්තේ අවම වශයෙන් දශකයක කාලයක් තුළ ඇති දුෂ්කරම සාකච්ඡා මාලාවක් ‌ලෙසයි.

උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම සාධාරණීකරණ කරන බවට චීනයට හා රුසියාවට ඇමරිකාව චෝදනා කරයි.

මෙහිදී චීනය හා රුසියාව එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී කියා සිටියේ උතුරු කොරියාව සමඟ පවතින ආතතියට එක්සත් ජනපදය වගකිව යුතු බවයි.

Popular

spot_imgspot_img